Bloom Cleaning සමාගමට මිලානෝහි සේවය සඳහා ලේකම්වරියක් අවශ්‍යයි
Stiamo cercando una segretaria dello Sri Lanka, residente a Milano, che parli e scriva correttamente l’italiano.
Il ruolo prevede attività di segreteria, gestione delle chiamate e supporto organizzativo.
Se pensi di avere i requisiti, compila il form qui sotto per candidarti.
අපි මිලානෝහි වාසය කරන, ශ්‍රී ලංකා ජාතික,
ඉතාලි භාෂාව හොඳින් කතා කිරීමට සහ ලිවීමට හැකි ලේකම්වරියක් සොයමින් සිටිමු.
කාර්යභාරය ලෙස දුරකථන කළමනාකරණය, ලේකම් කටයුතු සහ සංවිධානමය සහාය ඇතුළත් වේ.
ඔබට මෙම අවස්ථාව සඳහා සුදුසුකම් ඇතැයි සිතන්නේ නම්,
කරුණාකර පහත පෝරමය පුරවන්න.
Compila il form qui sotto o chiamaci in orario ufficio al numero 3281885997

